ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

සංගීතේ රන්ජන් අයියා හා ප්‍රවෘත්ති නිවේදිකා කවී මංගල ඇඳුමෙන් සැරසුණු හැටි – (PHOTOS)

බොහෝ දෙනෙක් ආදරය කරන ආසාවෙන් නරඹන මේ දවස් වල ගොඩක් ජනප්‍රිය ටෙලිකතාවක් තමයි TV දෙරණ ඔස්සේ විකාශනය වන සංගීතේ ටෙලිනාට්‍ය කියන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිනාට්‍යක් බවටත් සංගීතේ ටෙලිනාට්‍ය හඳුන්වන්න පුළුවන්.

ඉතින් මේ ටෙලිනාට්‍යයේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නළුවෙක් තමයි ප්‍රභාත් චතුරංග කියන්නේ. ඉතින් ප්‍රභාත් කියනවට වඩා හැමෝම ඔහුව දන්නේ රංජන් අයියා කිවුවම. ප්‍රභාත් කියන්නේ අපේ රටේ ඉන්න ගොඩක් දක්ෂ නර්තන අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඒ වගේම සංගීතෙ ටෙලිනාට්‍යයේ රංජන් විදියට හැමෝගෙම ආදරේ දිනාගත්තත් ඔහු මුලින්ම රංගනට අවතීර්ණ වෙන්නේ දෙවෙනි ඉනිම හරහා ඒ ධනීෂ විදියට.

ඉතින් ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය දෙකකින් රංඟනයට පැමිණි ප්‍රභාත් පසුගිය දවසක ලස්සන අපූරු පොටෝ ශුට් එකක් ජනප්‍රිය පුවත් නිවේදිකාවක් වන කවී වික්‍රමසිංහ සමඟ කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ ලස්සන පොටෝ ශුට් එක කරලා තියෙන්නේ ‘Pasindu Ranga Ouchithya Photography’ ආයතනය විසිනුයි….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button