විශේෂාංග

පස්වෙනි වරටත් මව්පදවියට සුදානම් වන සුරූපී තරුණිය සහ අපේ ලාංකික තරුණයා

ලෝකයේ තියන උතුම්ම පදවිය මව් පිය පදවිය කියලා මනාව ඔප්පු කරපු ආදරණීය යුවලක් ගැන තමයි අපි අද ඕගොල්ලන්ට කියන්න යන්නේ. ඉතින් මේ තරුණයා ලංකාවේ ඉපදුන කෙනෙක් උනත් තරුණිය නම් ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඉපදුන කෙනෙක්. ඉතින් මේ ආදරණීය යුවලට හරිම ලස්සන පවුලක් තමයි තියෙන්නේ.

ඉතින් ඒ තමයි පුංචි පුළුන් බෝල වගේ දුලා තුන්දෙනෙකුයි පුංචි පුතෙකුයි මේ දෙන්නට ඉන්නවා. නමින් සෙල්වනායගම් කියන මේ තරුණයා ඇමරිකාවේ පදිංචිව ඉන්න ශ්‍රී ලාංකිකයෙක් වගේම ඔහුගේ බිරිඳ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන ලස්සනම ලස්සන තරුණියක්. ඉතින් මේ සුරූපී තරුණිය එක්ක විවහා වෙලා ඉන්න ලංකාවේ සෙල්වනායගම් කියන්නේ ඇමරිකාවේ රුපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගමක හිමිකරුවෙක්.

ඒ වගේම ඔහුගේ ආයතනයේ නිෂ්පාදනය කරන මේ දේවල් ඔන්ලයින් ක්‍රමය හරහා ගෙන්වාගන්නත් පුලුවන් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේ ආලේපන් භාවිතා කරලා තමයිලු ඔහුගේ බිරිඳ සහ දරුවන් මෙච්චර ලස්සන වෙලා තියෙන්නෙත්. ඒ විතරක් නෙවෙයි එම රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන්න ප්‍රවර්ධන කටයුතු කරන්නෙත් සෙල්වාගේ මේ සුරූපී බිරිඳ විසින්මලු.

කොහොම නමුත් මේ ආදරණීය යුවල ඇමරිකාවේදී හම්බවෙලා අඳුරගෙන කාලයක් ආදරේ කරලා තමයි මේ විදියට විවහා වෙලා තියෙන්නේ. දරුවෝ හතරදෙනෙක් එක්ක මේ සැමියයි බිරිඳයි ලස්සන පවුල් ජීවිතයක් තමයි ඇමරිකාවේ ඉදන් ගත කරන්නේ. ඉතින් මේ ලස්සන ආදරණීය කැදැල්ල ගැන අලුත්ම කතාබහක් අහන්නට ලැබෙනවා.

ඒ තමයි තවත් සුභ ආරංචියක් පසුගිය කාලයේ මේ පවුලේ අයට දැනගන්න ලැබෙනවා. ඒ තමයි මේ දෙන්නා පස්වෙනි වතාවටත් දෙමව්පියන් වෙන්න යනවා කියලා. ඉතින් මේ අලුත් සාමාජිකයෙක් එකතු වෙන්න ඉන්න මේ ආදරණීය කැදැල්ලට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන ගමන් මේ සුන්දර කැදැල්ලේ අපූරු ඡායාරූප පෙළක් පහතින් නරඹන්න.

 

01

 

02

 

03

 

04

 

 

05

 

 

06

 

 

07

 

 

08

 

 

 

09

 

 

10

 

 

11

 

12

 

13

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button