ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

හර්ෂගෙන් නැවත මව් පදවිය ලැබූ අමායා අධිකාරිගේ අලුත් වූ කැදැල්ල

අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම බොහෝ දෙනෙක් ආදරය කරන නිරූපණ ශිල්පිනියක් තමයි අමායා අධිකාරි කියලා කියන්නේ. ඉතින් අතුල ආධිකාරිගේ දෙවන බිරිද වු අමායා අධිකාරි මේ වනවිට අතුලගෙන් වෙන්ව ජනප්‍රිය ගායක හර්ෂ දනොෂ් සමඟින් ජීවත් වන බව මේ වනවිට හැමෝම දන්නා ප්‍රසිද්ධ කාරණයක්.

ඉතින් මේ කවුරුත් ආදරය කරන අපූරු කටහඩකට හිමිකම් කියන හර්ෂ දනෝෂ් කියන්නේ ඩ්‍රීම් ස්ටාර් හරහා අපේ කළා ක්ෂේත්‍රයට හදුන්නවා දුන් දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ හඩ කැවීම් ශිල්පියෙක් විදියටත් හඳුන්වන්න පුලුවන්. ඉතින් ඒ වගේම අමායාට පෙර විවහයෙනුත් දියණියක් ඉන්නවා. ඉතින් ඊට පස්සේ නැවතත් ඇය පහුගිය කාලයේ මව් පදවිය ලැබුවේ හර්ෂ දනෝෂ්ව දෙවෙනි වරටත් පියෙක් බවට පත් කරමින්. දැන් ඇයට ලැබිලා ඉන්නේ පුතෙක්, ඒ වගේම පසුගිය කාලයේ හර්ෂ සහ අමායාගේ නව ඡායාරූප පෙලකුත් පළවුණේ නැවත වරක් ඇය මව් පදවියට සුදානම් වීමත් එක්ක ප්‍රෙග්නන්සි ෆොටෝ ශූට් එකක් විදිහටයි.

ඉතින් ඒ ෆොටෝ ශුට් එක ගැනත් බොහෝ දෙනෙක් අතරේ කතාබහට ලක් වුනා. කොහොම නමුත් ඔන්න දැන් ඉතින් අමායා සහ හර්ෂ අලුත් ජීවිතයක් පටන් ගනිමින් අලුත උපන් පුංචි පුතු සහ පවුලේ අනිත් අයත් එක්ක සතුටින් විනෝදෙන් කාලය ගත කරන බවක් තමයි අපිට දැකගන්න ලැබෙන්නේ. ඉතින් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේ නිදුක් නිරෝගීව ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන්ම මේ ආදරණීය කැදැල්ලේ අපූරු සුන්දර ඡායාරූප පෙළක් ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button