දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

රන්ජන් දි වි න’ සා ගැනීමට තැත් කළ බවට සමාජ මධ්‍යයේ ගිය පුවතේ ඇත්ත නැත්ත

මේ වන විට සි රගත ව සිටින රන්ජන් රාමනායක මහතා අඟුණකොලපැලස්ස බන්ධනාගාරය තුළදී සි’ ය දි වි නසා ගැනීමට තැත් කර ඇතැයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පලවන පුවතේ කි සි දු සත්‍ යතාවක් නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

තමන්ව නි දහ’ස් කිරීම සඳහා වූ ඉල්ලීම් ලිපිය සජිත් ප්‍රේමදාස මහතාට යැවූව ද ජනාධිපතිවරයාට එය ලබා දී නොමැති නිසා කණගාටුවට පත්වූ මන්ත්‍රීවරයා අඟුණකොලපැලස්ස බන්ධනාගාරයේ දී දි’ වි න සා ගැනීමට උත්සාහ කළ බවයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණේ.

මේ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් තබමින් මේ පිලිබඳ දැනූම් දීමටද ඒ මහතාගේ හිතවතුන් කටයුතු කොට තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button