custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ඉන්දියානු පෙම්වතාගෙන් කෝටි 14ක් ගත්තා කියන නිලි අක්ෂා දැන් ගෙවන ජීවිතේ – (PHOTOS)

custom_html_banner1
Spread the love

ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළි ආක්ෂා සුධාරි ගැන බොහෝ දෙනෙක් දන්නේ ඇයගේ විලාසිතා වගේම ඇය රංගනයෙන් දායක වුනු මියුසික් වීඩියෝ නිසයි. ඉතින් අපේ රටේ ජනප්‍රිය චරිතයක් වන නිරන්තරයෙන්ම කට කතා වලට ලක්වෙන ඇය සමාජජාල මාධ්‍ය තුල නිතරම ගැවසෙනවා.

ඉතින් ඒ වගේම දැන්නම් ඇයව අපිට කලා ක්ෂේත්‍රයේ දකින්නම නැති තරම්. කොහොම උනත් පසුගිය කාලයේ ඇයගේ යම් සිදියක් නිසා ඇය ගැන බොහෝ දෙනෙක් අතරේ එක එක කතා පැතිරුණා. ඉතින් ඒ කතා කොහොම උනත් මේ සිද්දියේ ඇත්ත නැත්ත මොකක්ද කියලා අපිට හරියටම දැනගන්න ලැබුණා. ඉතින් ඒ තමයි අක්ෂා උදාරි පසුගිය කාලයේ ඉන්දීය ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා තිබෙනවා.

ඉතින් ඇයගේ විවිධ අවශ්‍යතා සඳහා ඔහුගෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරා කියලා කියන නඩුවක් ආක්ෂා සුධාරිට එරෙහිව වසර ගණනක් තිබුනා ඔබට මතක ඇති. ඉතින් තමා සමඟ පෙම් සබඳතාවක් පවත්වා තමාගෙන් විවිධ අවශ්‍යතා සඳහා රුපියල් කෝටි 14කට අධික මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩකරන ලදැයි සඳහන් කරමින් බොරලැස්ගමුවේ පදිංචි ගමගේ ආශා කුමාරි නොහොත් ආක්ෂා සුධාරි මෙනෙවියට එරෙහිව ඉන්දීය ජාතික කේ.පී. ගෝපිරාජ් මහතා රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබුණා.

ඉතින් ඒ නඩුවෙන් පස්සේ ආක්ෂා සුධාරි රුපියල් ලක්ෂ 30ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇප ද ගෙවාලා තිබුණු ඇය දැන්නම් නිර්මාණවල දකින්නම නැහැ….

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button