දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොවිඩ් එන්නත් මිශ්‍ර කර භාවිත කිරීම ගැන රජය කියන කතාව

කොවිඩ් මර්දන එන්නත් මිශ්‍ර කර භාවිත කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් තීන්දුවක් ලබා දී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (මැයි 4) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු වෙමින් පවතින බවත් ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලැබීමෙන් අනතුරුව නිශ්චිත නිගමනයකට එළඹීමට හැකියාව ලැබෙන බවය.

අම්රා ලියාකත්
Source – මව්බිම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button