custom_html_banner1
ගොසිප් පුවත්

සමාජ මාධ්‍ය රත් කළ, මැටි කර්මාන්තයේ යෙදන ලංකාවේ සුරූපී තරුණිය – (PHOTOS)

custom_html_banner1
Spread the love

අද අපේ රටේ කලා ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනෙක්ගේ විවිධ ආකාරයේ අලුත් අලුත් විලාසිතාවන්ගෙන් වගේම අලුත්ම නිර්මාණයන්ගෙන් කාලෙන් කාලෙට විවිධ ෆොටෝ ශූට් අපිට නිතරම අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ වගේ දේවල් නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වෙනවා.

ඉතින් ඒ විතරක් නෙමෙයි අද වනවිට බොහෝ දෙනෙක් හැම විශේෂ දිනයක්ම සැමරීමට වගේම ඒ දවස විශේෂයෙන් මතකයේ රදවා ගන්නටත් ෆොටෝ ශුට් එකක් කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මේ හැම ෆොටෝ ශූට් එකකම ලොකුම මෙහෙවර වගේම එකේ වැදගත්ම කාර්යය ඉටුකරන්නේ ඡායාරූප ශිල්පියා විසින්.

ඉතින් අද කියන්න යන්නේ නම් ඒ වගේ විශේෂ අවස්ථාවක් ගැනවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ගැනවත් නම් නෙමෙයි. හරි ලස්සන ගමක හරිම අපුරුවට මැටි කර්මාන්තයේ යෙදෙමින් ඉන්න කාන්තාවක් විදිහට කරලා තියන ලස්සනම ලස්සන අපූරු ෆොටෝශූට් එකක් ගැනයි. ඉතින් මේ අපූරු අවස්ථාවේ මේ විදිහට මේ වගේ ලස්සනට විවිධ ආකාරයට විවිධ කෝණ වලින් ඒ මැටි කර්මාන්තයේ සුන්දර බව ඒ විදිහටම අපුරුවට කැමරා කාචයට ලබාගෙන තියෙන්නේ ‘මහේෂ් ගංගනාත්’ ඡායාරූප ශිල්පියා විසිනුයි….

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button