custom_html_banner1
විශේෂාංග

ශ්‍රී ලංකාවේ ලාබාලතම මහාචාර්යවරිය මෛත්‍රීගේ ඔබ නොදුටු දසුන් – (PHOTOS)

custom_html_banner1
Spread the love

අපි පුංචි කාලේ අපිට එක එක විදිහේ ලොකු ලොකු හීන තියනවා. ඉතින් ඒ ගොඩක් කාලයත් සමඟ වෙනස් උනත් ඒ හීන පස්සේ හබා ගිහින් ඒ හීන ඒ විදිහට හැබෑ කරගන්න වාසනාව ලැබෙන්නේ අතලොස්සකට විතරයි. ඉතින් අද අපි කියන්න යන්නෙත් ඒ වගේ හීනයක් කෙටි කාලයකින් හැබෑ කරගත්ත හරි අපූරු කෙනෙක් ගැන. ඉතින් කාලය කියන්නේ අපහු ගන්න බැරි සම්පතක්.

අපේ ජීවිතයේ ගෙවෙන හැම තත්පරයක්ම ඕනෑම කෙනෙකුට ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසාම ඒ කාලය ක්‍රමවත්ව ඵලදායීව කළමණාකරණය කර ගැනීම ගොඩක් වැදගත්. ඉතින් අපි අද කියන්න යන්නේ ඒ විදිහට කාලය කළමනාකරණය කරගෙන අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන ලාබාල වයසින් මහාචාර්යවරියක් වූ ‘ වාසනා මෛත්‍රී හේරත් ‘ පිළිබඳවයි.

ඉතින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වූ වාසනා මෛත්‍රී හේරත් කියන්නේ සන්නිවේදන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරයක් හිමි කරගත් මෙරට ලාබාලතම මහාචාර්යවරියයි. ඉතින් මෙම පත්වීමත් සමග ඇය මෙරට සිටින ජනසන්නිවේදනය මහාචාර්යවරුන් අතලොස්ස අතරට සන්නිවේදන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් ලෙස එක්වෙන්න හැකිවුණා.

ඉතින් බදුල්ල විශාඛා බාලිකා විද්‍යාලය, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා යන විද්‍යාලයවලින් අධ්‍යාපනය ලැබූ වාසනා මෛත්‍රී  උසස්පෙළ කලා අංශයෙන් හදාරලා ඌව පළාතේ විශිෂ්ටතමයන් අතරට එක්වෙමින් A සාමාර්ථ හතරක් ලබාගෙන කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙලා තියනවා….

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button