custom_html_banner1
දේශීය පුවත්

රටම ලොක්ඩවුන් කරන බවට පැතිර යන කතාවට යුද හමුදාපති උත්තර දෙයි

custom_html_banner1
Spread the love

කොවිඩ් නව ප්‍රභේදයක් රට තුළ වාර්තා වීමත් සමග රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර ඇති බවට වන පුවත් සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වුවද, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධව රජය මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම කොවිඩ්න ව ප්‍රභේදය රට තුළ විවිධ ප්‍රදේශවලින් වාර්තා වීම හා එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තා වීම පිළිබඳ රජය දැඩි අවධානයෙන් පසුවන අතර, ඉදිරියේදී මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ගයන් සෞඛ්‍ය අංශයන්හි උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button