custom_html_banner1
දේශීය පුවත්

මෙරට ද්‍රවිඩ ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අඛණ්ඩව සාකච්ඡා කරන බව මෝදි කියයි

custom_html_banner1
Spread the love

ශ්‍රී ලාංකේය ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා මෙරට දේශපාලන නායකයින් සමඟ අඛණ්ඩව සාකච්ඡා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ චෙන්නායි හි පැවති ජන හමුවකදී.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button