දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොරෝනාවෛරසය – දෛනික කොරෝනා ආසාදිතයින් ගණන 1,700 ඉක්මවයි

අද (මැයි 1) දිනයේ තවත් කොරෝනාවෛරස ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී තිබේ. ඔවුන් විදේශ රටවල්වල සිට මෙරට පැමිණි පුද්ගලයින් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

ඒ අනුව, අද දිනයේ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1,716ක් දක්වා ඉහළ යන බව එම මධ්‍යස්ථානය දැනුම් දෙයි. එය මෙරට දිනකදී වාර්තා වුණු වැඩි ම ආසාදිතයින් ගණන ද වෙයි.

තාරක සම්මාන්
මව්බිම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button