දේශීය පුවත්ප්‍රධාන පුවත්

බ්‍රිතාන්‍ය පැතිර යන භ යානක ප්‍රභේදයත් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි -අදාළ රෝගීන් හමු වූ ප්‍රදේශ මෙන්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා ප්‍රකාශ කර සිටින්නේ බ්‍රිතාන්‍ය පැතිර යන කො රෝනා වෛරසයේ විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇති බවයි.

කොළඹ බොරලස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබා ගත් ජීව සාම්පල අනුව එම විකෘති ප්‍රභේදයන් හඳුනාගෙන ඇති අතර B 1 1 7 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය වේගයෙන් පැතිරී යන්නක් බවත් ඒ මහතා කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button