දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොරෝනා වෛරසය ආසාදිතයින් 650ක් අද හමුවෙයි

අද (අප්‍රේල් 25) දිනයේ තවත් කොරෝනාවෛරස ආසාදිතයින් 650 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ, පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 640 දෙනෙකු සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් 10 දෙනෙකු වශයෙනි

ඒ අනුව, මෙරට දෙවන කොරෝනා රැල්ලේ ආසාදිතයින් ගණන 95,613ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button