ගොසිප් පුවත්තරු හුට පට

රටම කළඹමින් සමිතා සහ චිරන්ත ඇඟ පුරාම ටැටූ ගසයි

කලා ක්ෂේත්‍රයේ වගේම ප්‍රසංග වේදිකාවෙත් කතා බහට ලක්වෙන ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඇය දක්ෂ ආදරණීය ගීත කෝකිලාවියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. පහුගිය කාලයේ ඇය ගැන වැඩිපුර කතා බහට ලක්වුණේ ආදරණීය සැමියා චිරන්ත සමඟ ඇයගේ විවාහය නිසයි. ඒ වගේම මේ දෙන්නා පහුගිය දවසක ඔවුන්ගේ ආදරණීය පළමු විවාහ සංවත්සරය ඉතාමත්ම උත්කර්ශවත් අන්දමින් සමරලා තියනවා. ඔවුන්ගේ විවාහ සංවත්සරයට පස්සේ සමිතා මුදුන්කොටුව වගේම ඇයගේ ආදරණීය සැමියා චිරන්ත සහ සමිතාගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරී, මේ තුන්දෙනාම හරි අපූරු ටැටූ විලාසිතාවන් කලා.

කාවින්ද්‍යා අධිකාරී කියලා කියන්නෙත් අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ගායන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක්. කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන මේ ආදරණීය පවුලේ සමිතා මුදුන්කොටුව, චිරන්ත සහ කාවින්ද්‍යා යන තුන්දෙනා කරපු ටැටූ විලාසිතාවන් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන ආවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button