දේශීය පුවත්

රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා CID අ ත්අඩංගුවට

රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අ ත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පා ස්කු ප්‍ර හාරයේ ස්වයං ඝාත කයන්ට ආධාර අනුබල දීම හා සබඳතා පැවැත්වීමේ චෝදනා මත ඔවුන් අ ත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button