දේශීය පුවත්ප්‍රධාන පුවත්

සමාජ මාධ්‍යයෙන් කතාබහ වු පියාට පහ ර දුන් දියණිය රු. 5000 ත් උදුරගෙන – දියණියට සහ මිණිබිරියට දුන් නි යෝ ගය (VIDEO)

වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නො දෙමින් ඉදළකින් සහ කුඩයකින් අ මා නුෂි කව ප හ ර දෙන ඔහුගේ දියණිය සහ මිනිපිරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කෙරෙන වීඩියෝවක් ඊයේ දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණ හෙයින් ඔවුන්ව පිළිබඳව නී තිය ක්‍රියාත්මක වුණා.

නාරාහේන්පිට – දාබරේ මාවතේ නිවසකින් මෙම සිද්ධිය වාර්තාවූ අතර, දියණිය සහ මිනිපිරිය එම පියාට බැ ණ වදිමින් ප හ ර දෙ න්නේ අවශ්‍ය නම් පොලී සියට යන ලෙසටද ත ර්ජ  න ය කරමින්.

මේ වනවිට ප හ ර කෑමට ලක්වූ පියා, රෝහල් ගතකර ඇති අතර, අ ත්අ ඩං ගු වට ගත් දියණිය සහ මිනිපිරියට ඇප ලබාදුන්නා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button