දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

දේවිබාලිකා විද්‍යාලය නුගේගොඩට රැගෙන යන කතාවේ ඇත්ත නැත්ත ගැන මන්ත්‍රී මදුර විතානගේ කියයි

කොළඹ දේවිබාලිකා විද්‍යාලය, නුගේගොඩ විජේරාම විද්‍යාලයේ ස්ථාපිත කරන බවට පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පවසනවා.

නුගේගොඩ විජේරාම විද්‍යාලය සංවර්ධනය කිරීමට පමණක් අවධානය යොමුව ඇති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

එමෙන්ම නුගේගොඩ විජේරාම විද්‍යාලය විකිණීමට හෝ ව්‍යාපාරික කටයුත්තකට ලබාදෙන බවට පැතිර යන කටකතා අසත්‍යයි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button