දේශීය පුවත්ප්‍රධාන පුවත්

“පල යන්, ගිහින් කිය පන් දරුවො සලකන්නෙ නෑ කියලා” – මහලු පියාට පහ ර දෙන දියණියගේ තිරි සන් හැසිරීම (VIDEO)

නාරාහේන්පිට දාබරේ මාවතේ යයි පැවසෙන නිවසක මහලු පුද්ගලයකුට පහ රදෙන සිදුවීමක දර්ශන සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වෙනවා.

වාර්තා වන අන්දමට කාන්තාවක් ඇයගේ දියණිය සමඟ එක්ව ඇගේ මහලු පියාට නිවසට ඇතුළුවීමට නොදී ප හ ර එල්ල කර මින් එම පියා එලවා දැමීමට කටයුතු කරන අයුරු දකින්නට ලැබෙනවා.

අසල්වැසියකු අදාළ සිදුවීම වීඩියෝගත කොට ෆේස්බුක් වෙත එක්කර තිබුනේ මේ අයුරින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button