දේශීය පුවත්ප්‍රධාන පුවත්

තම පුත්‍රයා 2016 වසරේ සිට වරාය නගරයේ සේවය කරන බව අජිත් නිවාඩ් පිළිගනී

තම පුතු 2016 වසරේ සිට කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සේවය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මහනුවරදී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමිනි.

“මගේ දරුවා හොඳට ඉගෙන ගත්ත දරුවෙක්. එතුමාට උපාධි තියනවා පිටරටවල්වලින්. එතුමාට ඕන තැනක ගිහින් වැඩ කරන්න පුළුවන්. ඉතින් එයා හොඳ රස්සාවක් කරනවා. පෝට් සිටි එකක වැඩ කෙරුවට මොකක්ද තියන ප්‍රශ්නේ ඕගොල්ලන්ට. 2016 ඉඳල වැඩ කරනවා,” යැයි එහිදී අමාත්‍යවරයා පැවසීය.

ප්‍රියාශා හෙට්ටිහේවා

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button