දේශීය පුවත්ප්‍රධාන පුවත්

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ ව්‍යාප්ත වීම වළක්වාලීමට නීති පද්ධතියක්

ප්‍රසිද්ධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ ව්‍යාප්ත වීම වළක්වාලීම සඳහා නීති පද්ධතියක් සකස් කිරීමට රජය විසින් දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ සිංගප්පූරුව වැනි රටවල ක්‍රියාත්මක වන එවැනි ක්‍රමවේදයන්ද අධ්‍යයනය කරමින් සිටින බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button