දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

රන්ජන්ගේ සුව දුක් විමසන්න ඇමති නාමල් බන්ධනාගාරයට යයි – රන්ජන්ට නිදහස ලැබීමට අවස්ථාවක්?

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරගතව සිටින හිටපු මන්ත්‍රි රන්ජන් රාමනායක බැලිමට ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ එහි ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අද සවස අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට පැමිණි බවයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා පසුගියදා බන්ධනාගාරය වෙත පැමිණ තිබුණා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button