දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

ජනාධිපති ඉතා ආවේගශීලීව පහත් විදියට මට කතා කළා – විජයදාස නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියයි (Video)

අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා, මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලීව ඉතා පහත් ලෙස බැන වැදුන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

මේ බව පැවසුවේ ඊයේ (15) නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය හමුවක් කැඳවිමින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ අනාවරණයක් සිදු කිරීමත් සමගිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button