custom_html_banner1
ක්‍රීඩා පුවත්

චම්පක රාමනායකට බංග්ලාදේශයෙන් ප්‍රධාන පුහුණුකාරධූරයක්

custom_html_banner1
Spread the love

බංග්ලාදේශ ඉහළ කාර්යය සාධන ඒකකයේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ චම්පක රාමනායක මහතා පත් කර තිබෙනවා.

ඒ, Ireland Wolves හෙවත් අයර්ලන්ත A කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලි වෙනුවෙන්.

ඉහළ කාර්යය සාධන ඒකකයේ ප්‍රධාන පුහුණුකරු ලෙස Tobby Radford කටයුතු කරන නමුත්, අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු අදාළ තරගාවලියට එක් නොවන බව සදහන්.

අයර්ලන්ත A කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ දී කණ්ඩායම් දෙක අතර සිව්දින තරගයක්, එක්දින තරග 5ක් සහ 20 / 20 තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

සිව්දින තරගය එළඹෙන 26 වනදා Chattogram හී දි ආරම්භ වනු ඇති.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button