custom_html_banner1
දේශීය පුවත්

විශ්වවිද්‍යාල සිසුන්ට හා කථිකාචාර්යවරුන්ටත් කොරෝනා එන්නත ලබා දෙන්නැයි ඉල්ලීම්

custom_html_banner1
Spread the love

විශ්වවිද්‍යාල සිසුන්ට හා කථිකාචාර්යවරුන්ට කොරෝනා එන්නත් ලබාදීම සඳහා ඉල්ලීම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා පැවසුවේ, මේ වනවිටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය ලේඛන යවා ඇති බවය.

ඔවුන් අතරින් මේ වනවිට රෝහල්වලට සම්බන්ධව සිටින වෛද්‍ය සිසුන්ට කොරෝනා එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාවක් ලබා දෙන්නැයි ද සම්පත් අමරතුංග මහතා ඉල්ලා තිබේ.

දැනට රෝහල්වලට සම්බන්ධව සිටින වෛද්‍ය සිසුන් සංඛ්‍යාව 4800 කි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button