custom_html_banner1
දේශීය පුවත්

කොරෝනා ආසාදිතයන් 4500 ක් මඟ හැරී ඇති බවට හෙළිදරව්වක්

custom_html_banner1
Spread the love

වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන කොරෝනා ආසාදිතයන් සම්බන්ධ සංඛ්‍යාලේඛන වල ගැටලුවක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ ආයතනය අද ප්‍රකාශ කළා.

එහි සභාපති රවී කුමුදේශ් මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ අතර, අදත් ආසාදිතයින් 567 දෙනෙකු සුවය ලබා පිටව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 66,211 ක් දක්වා ඉහළ ගියා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button