ක්‍රීඩා පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

පුහුණුකරුවෙකු ලෙස එක්වන්නැයි ඩිල්ෂාන්ට රටවල් තුනකින් ඇරයුම්

පුහුණු කාර්ය මණ්ඩලයට එක්වන ලෙස රටවල් 3 කින් පමණ තමන්ට ඇරයුම් ලැබුණු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. ඕස්ටේ්‍රලියාවේ සිට අදහස් දක්වමින් ඩිල්ෂාන් සදහන් කළේ තමන් එම ආරාධනා පිළිනොගත් බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අත්දැකීම් ලබාදීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවයි ඔහු සදහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button