දේශීය පුවත්ප්‍රධාන පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරට හේතුව (Video)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැළණිගම අතර අද පෙරවරුවේ රථවාහන 10ක් පමණ එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අධිවේගී මාර්ගයේ පැවති අධික තදබදය මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button