custom_html_banner1
දේශීය පුවත්

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්මානයට පාත්‍ර වෙයි

custom_html_banner1
Spread the love

ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රශංසනීය සමාගම් – 2020 සම්මාන උළෙල ඊයේ (10) බදදා බණ්ඩාරනායක අනුස්මරණය සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මෙම සම්මාන උළෙලදී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්මානයට පාත්‍රවි තිබෙනවා.

ඒ යුධ හමුදාපතිගේ නායකත්ව ගුණාංග හා ගති ලක්ෂණ අගය කරමින්.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button