custom_html_banner1
දේශීය පුවත්

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වෙයි

custom_html_banner1
Spread the love

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවටයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවූවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button