custom_html_banner1
දේශීය පුවත්

මහජනතාවට ස්වභාවික සම්පත් රජයෙන් රැකගන්න වෙලා – කලවම් ජාන ගැන රටටම බොරු කියූ තිස්සගෙන් මැසිවිලි

custom_html_banner1
Spread the love

මහජනතාවට ස්වභාවික සම්පත් රජයෙන් රැකගන්න සිද්ධ වී ඇති බව තිස්ස ජනනායක නම් ගුරුවරයා පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ ” අවුරුදු 4ක් අපි උගන්වලා තියෙන්නේ වැරදියට බවත් ,දාරලුවේ ගහ ආරක්ෂා කිරීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් බවත්, මේ රතු දත්ත පොත් අපි හදන ඒවා නෙවෙයි රජයෙන් හදන ඒවා බවත්, වනජීවි එක රකින්නේ මොකක්ද කියන එකනම් ප්‍රශ්නයක් තමයි බවත්, මහජනතාවට ස්වභාවික සම්පත් රජයෙන් රැකගන්න තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ” බවත්ය.

මොහු පසුගිය කාලයේ සිය යූ ටියුබ් නාලිකාවේ පළකල වීඩියෝ කිහිපයක්ම ඉවත් කිරීමට යූ ටියුම් සමාගම ක්‍රියාකළේ ඒව සම්පූර්ණ අසත්‍ය තොරතුරු ඇතුලත් වීඩියෝ නිසාය. මොහු “හෙළ ජාතිය ගැන කැක්කුමක් නැති පුද්ගලයින් කලවම් ජාන සහිත අය බව” කියා රටම නොමග යවා සමාජයේ හාස්‍යයට ලක්වුණු පුද්ගලයෙකි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button