ගොසිප් පුවත්තරු හුට පට

සිරස ‘තරු අවුරුදු’ අවුරුදු දවසේ (14) උදේ 8 ට – තරු ගොඩක් එක්ක අවුරුදු

දිවයිනේ ජනප්‍රියම තරු පිරිවරාගත් මෙවර සිරස තරු අවුරුදු සිත්ගන්නා අංග රැසකින් සමන්විත ඉතා මනරම් අවුරුදු උත්සවයක් බව කලාකරුවෝ බොහෝ දෙනෙක් පවසනවා.

අවුරුදු ජන ක්‍රීඩා සහ ජන නැටුම් කලාකරුවන්ගේ විනෝදකාමී රංගනයන් ඇතුළත් විචිත්‍රවත් අවුරුදු උත්සවයක් මෙවර සිරස රූපවාහිනිය විසින් සීදුව රැම්සිස් හෝටලයේ දී පවත්වන ලදී. කලාකරුවන් 70වකට ආසන්න ප්‍රමාණයක් සහභාගිත්වයෙන්
පැවති මෙම අවුරුදු උළෙල තූල ගෘහස්ථව පැවැති කොට්ටා පොර තරඟය කඹ ඇදීමේ තරගය බොහෝදෙනෙකුගේ දැඩි අවධානයකට යොමුවිය.

විනෝදයෙන් සතුටෙන් පිරුණු රසමුසු විනෝද ක්‍රීඩා සමග අවුරුදු දවසේ (14) උදෑසන 8 සිට මධ්‍යහන 12 දක්වා පුරා පැය හතරක් සිරස තරු අවුරුදු සිරස රූපවාහිනියෙන් මෙවර විකාශය වේ.

එහිදී ගනු ලැබූ ඡායාරූප පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button