ගොසිප් පුවත්ප්‍රධාන පුවත්

චන්දිමාලුත් පලාත් සභා ඡන්දෙට – රෝසි සේනානායක මහත්මියගේ මැතිවරණ වලට තමන් උදව් කරන බවද පවසයි (Video)

තමන් ඉදිරියේ දී දේශපාලනයට ඒමට බලාපොරොත්තුවෙන් සිටින බව රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

රෝසි සේනානායක මහත්මියගේ මැතිවරණ වලට තමන් උදව් කරන බවද, තමන්ට මෙම වෘත්තියට පැමිණීමට ඇය උදව් කළ බවත් ඇය තමන්ගේ දෙවැනි අම්මා වගේ බවත් ඔහු පවසයි.

ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

‘මට ඕනේ රජෙක් වගේ ඉන්න. ඒකට මට ඇති වෙන විදිහේ ගෙයක් හදනවා. ඒක මගේ සිහිනයක්’ යයිද ඔහු අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button