දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

“පුද්ගලයෝ යොදවලා කළේ, දුටු තැන අල්ලන වරෙන්තුවක් අරන් තියෙන්නේ..” – රටම කතා කළ, සහන මල්ලට සිදුවූ අපහාසයට, ඇමති බන්දුල කෝටි 50ක් ඉල්ලයි – (Video)

සතොස සහන මල්ලට විරුද්ධව සිදුකළ අපහාසයට එරෙහිව රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා අදාළ පාර්ශ්වවලට එන්තරවාසියක් යැවීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ඒ පිළිබඳව කොම්පඤ්ඤවීදිය පොලිසියේ පැමිණිල්ලක්ද ගොනුකළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button