විශේෂාංග

මී මැස්සන් සුරකින ලංකාවේ සුරූපී නිළිය

ලංකාවේ කළා ක්ෂේත්‍රයේ ගොඩක් අය රඟපෑමට එක වන්නේ මුලින්ම නිරුපන ශිල්පිනියක් විදිහට. අදාපි කියන්න හදන්නේ නිරුපන ක්ෂේත්‍රයේ ඉඳන් රඟපාන්න ආව තත් එක සුන්දර කන්තවක්ගන.ඇය නමින් ගයාත්‍රි කාංචනමාලි. වර්තමානයේ රංගනයට වැඩි දායකත්වයක් දක්වන නිලියක්.

ඉතින් ඇය ටෙලි නාට්‍ය හා සිනමා වලට සම්බන්ද වෙලා තියන දක්ෂ නිලියක්, ඒ වගේම ඇය ඔබ කවුරුත් අසාවෙන් බලන මුතුලෙන්දොර කියල ටෙලි සුතුවම හරහාද දැකගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඇය රඟපෑමට එන්න කලින් ඇයව ගොඩක් ය හඳුනා ගත්තේ නිරුපිකාවක් විදිහට කියලා ඇය අපත් සමඟ කිවා.

ඇය දැන් ඒ දෙකම කරන බවත් අපිත් සමඟ කිවා. නිරුපන ක්ෂේත්‍රයට වඩා දැන් රංගනයට වැඩි නැඹුරුවක් දෙන බවත් ඇය කිවා. ඉතින් අපි බලමු ඇයගේ ජීවිතය පිළිබඳව පොඩ්ඩක් හොයලා.

ඇය රංගන ශිල්පිනියක් නිරුපන ශිල්පිනියක් වගේම වගේම කෘෂි අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය බිගු සම්පත් සුරැකීම කියල ප්‍රොජෙක්ට් එකේ තානාපතිනිය විදිහට සම්බන්ද වෙලා ඉන්නවා. ඉතින් අපි ඇයගෙන් කලාවට සම්බන්ද නොවුනානම් මොකද්ද කරන්න හිටපු දේත් විමසුවා.

ඇය එවිට කිවේ බොහෝ දුරට කලාවට පය නොතිබ්බානම් ව්‍යාපාරික කාන්තාවක් විදිහට වැඩ කටයුතු කරගෙන යන්න තමයි හිතන් හිටියේ කියල කිවා. ඉතින් ඇය විශේෂයෙන් කියා සිටියේ ඉදිරියේදී කලව සහ ව්‍යාපාර කටයුතු යන දෙකටම අතගහන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවත් කියාය.

ඇය කල කටයුතු වලට සම්බන්ද වීමෙන් ලොකු තෘප්තියක් ලැබුවා කියාත් කිවා. ඉතින් ඇයට කළා ක්ෂේත්‍රයේ ප්‍රශ්න වුන තැනුත් තිබුනා කියල කිවා. නැත ඒවාට හොඳින් මුහුණ දීල වැඩ කටයුතු පාඩුවේ කරගෙන යනවා කියලත් ඇය කිවා.

Courtesy – Kotuwapaththare

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button