ප්‍රධාන පුවත්විදෙස් පුවත්

වයස් භේදයකින් තොරව ලෝකයම ආදරය කළ ඔෂින් කතාමාලාවේ රචිකාවිය දිවියෙන් සමු ගනී

ඔෂින් කියන්නේ මුළු ලෝකයේම වයස් භේදයකින් තොරව ජනතාව වැළඳ ගත් ආදරණිය කතාවක්. මේ කතාව රචනා කළ තිරපිටපත් රචිකාවිය Sugako Hashida පසුගිය 04 වැනිදා තම නිවසේදී මිය ගොස් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා. මිය යන විට 95 වියෙහි පසුවූ ඇය උපන්නේ 1925 කොරියාවේදී.

අතිශය ජනප්‍රිය මෙම කතා මාලාව ලොව පුරා රටවල් 60ක පරිවර්ථනය වෙමින් හඬකවමින් විකාශය වුණා. තවමත් කවුරුත් ආදරේ කරන ඔෂින් කතා මාලාවේ කොටස් 500ක් ඇය විසින් රචනා කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button