ගොසිප් පුවත්ප්‍රධාන පුවත්

කැරොලයින් කරපු දේ ගැන රෝසි සේනානායකගෙන් සැර කතාවක් – කැරොලයින්ගේ කිරුළ බේර ගන්න රෝසි ඉදිරිපත් වෙයි? (VIDEO)

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තෝරා ගැනීම සඳහා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති අවසන් තරගයේ දී සිදුවූ සිදුවීමට සමාව ගන්නා ලෙස තමන් ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරිට දැනුම් දුන් බවත් මීට ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු ලෝක විවාහක ලෝක රූ රැජන ලෙස තේරී පත් වූ රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

යම්හෙයකින් ඇය සමාව නොගත්තොත් ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට අහිමි වෙන බව ද ඇය කියා සිටියි.

තමන් මේ සම්බන්ධයෙන් පැයක පමණ කාලයක් කැරොලින් ජූරිට තේරුම් කර දුන් බවද පැවසූ ඇය අදාල සිදුවීම පසුපස සැලසුම් සහගත දෙයක් සිදු වූ බව පැහැදිලි බවද සඳහන් කළාය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button