දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

බොරුවට තමුසෙගෙ හයිය පෙන්නන්න එනවා… එනවා එළියට… චමල්, ෆොන්සේකාට බැනවදී (VIDEO)

අද පාර්ලිමේන්තුව තුළදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. එහිදී චමල් රාජපක්ෂ විසින් ෆොන්සේකාට අභියෝගයක්ද ඉදිරිපත් කලේය. ඒ ගහගැනීමට එළියට පැමිණෙන ලෙසයි. මේ කාරණාව හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් විය.

ඒ අනුව සභාවේ කටයුතු විනාඩි 5කට අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button