ගොසිප් පුවත්තරු හුට පට

අපේක්ෂා රෝහලේ හෙදියක් වගේම දක්ෂ ගායිකාවක් වන කමනි ලසන්තිකා

කමනි ලසන්තිකා කියල කියන්නේ සුන්දර රු සපුවක් වගේම ලස්සන කටහන්දකට හිමිකම් කියල යුවතියක්. ඇය දෙරණ ඩ්‍රීම්ස්ටාර් වැඩසටහන හරහා තමයි ඇයගේ දස්කම් එලියට දැම්මේ. ඉතින් ඇය දැන් ගයන ලොවේ දක්ෂ තරුවක්. ඇය ගායනයට වගේම දක්ෂ හෙදියක්. සැමටම ප්‍රතිකාර කරන සුන්දර හෙදියක් කිවොත් නිවැරදි.

දැනට හෙදසේවයේ නියුතු වෙලා ඉන්නේ මහරගම අපේක්ෂා රෝහලේය. ඉතින් හෙද සේවය වගේම ගායනයත් සමබරව කරගෙන යනවා කියල තමයි ය කියන්නේ. තවද ඇය රෝහලේ ඉන්න රෝගීන් වෙනුවෙන් ගීත පවා ගායන කරලා තියනවා.

ඒ වගේ ලස්සන හිතක් තියන ලස්සන හෙදියක් වගේම ගායිකාවක්. ඇය දෙරණේ ප්‍රසිද්ද ටෙලි නාට්‍යක් වන සංගීතේ එකේ තාමත් ආදරෙයි මන් කියන ගීතයද ගයන කරමින් ප්‍රේක්ෂක ආදරය වැඩිකරගැනීමට සමත් වුනා.

අපි අද ඔබට මේ සුරූපී ගායිකාව නැත්නම් සැමටම ආදරේ කරන සුන්දර හෙදියගේ චායාරූ එකතුවක් ගෙන එන්න තමයි සුදානම. පහතින් එම ජායාරූප එකතුව බලන්න. ඒ වගේම අපි ඔබගේ හෙද කටයුතු වලට වගේම ගයන කටයුතු වලටත් සුබ පතනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button