custom_html_banner1
දේශීය පුවත්

69 ලක්ෂය හාන්සි කරමින් කොවිඩ් මරණ භූමදානයට අවසර දෙන බව අගමැති තහවුරු කරයි

custom_html_banner1
Spread the love

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ දේහයන් භූමදානයට ඉඩ ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ, කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධයෙන් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට අදාළවය.

 

“සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යරවරිය උත්තරයක් දුන්නා වතුරෙන් කෝවිඩ් හැදෙන්නේ නෑ කියලා. එහෙම නම් දැන්වත් අපි අහන්නේ අගමැති තුමාගෙන් මේ භූමිදානය සඳහා අවසර දෙන්න.“

අගමැති – “භූමදානය කරන්න ඉඩ දෙනවා.“

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button