ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

සරාගී චූලක්ෂි අන්තර්ජාලය රත් කරයි

අප රටේ අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණ ලැබුව නිරූපිකාවන් ඉන්නේ අතේ ඇඟිලි ගණනට වඩා අඩුවෙන් කිව්වොත් හරි. ඒ අතර එක් දක්ෂ ශිල්පිනියක් විදිහට චුලක්ෂි රණතුංග හඳුන්වන්න පුළුවන්. තා සුරූපී කගෙත් නෙත් වශී කරන රුවකින් සමන්විත චුලක්ෂි රණතුංග මේ වෙද්දි නොදන්න කෙනෙක් නැති තරම්.

ලස්සන නිසාම නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක්වෙන චරිතයක් විදිහට චුලක්ෂි රණතුංග හඳුන්වා දෙන්න පුළුවන්. චුලක්ෂි කියන නම වගේම ඇගේ ඒ සුන්දර රුවත් දැන් බොහෝ දෙනෙකුට සමීපයි. මිස් ශ්‍රී ලංකා කිරුළ 2014 වසරේදී දිනූ ඇය 2017 වසරේ දී ලොව හොඳම නිරූපිකාව විදිහට කිරුළ දිනා ගෙන අන්තර්ජාතික නිරූපණ තරගයෙන් ජය ලබා අපේ රටට කීර්තියක් ගෙනාවා. ඇය ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දේදුනු ආකාසේ චිත්‍රපටය හරහා තමයි පළමු වරට රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ.

ඒ වගේම ඇය මේ වෙද්දි නිරූපණ ක්ෂේත්‍රය වගේම රංගන ක්ෂේත්‍රයෙත් කැපී පෙනෙන නිළියක් බවට පත්වෙලා ඉන්නවා. ඉතා කුඩා කාලයකින් කලා ක්ෂේත්‍රයට ඇවිලා තමන්ගේ හැකියාව හා කැපී පෙනෙන රූ සපුවෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් චුලක්ෂි නිරන්තරයෙන්ම විවිධ විලාසිතා හරහා ඡායාරූපවලට පෙනී සිටිමින් සමාජා මාධ්‍ය හරහා කතා බහට ලක්වෙනවා. ඉතින් චූලක්ෂී රණතුන්ගගේ අලුත්ම විලාසිතාවකින් සැරසුණ ඡායාරූප මේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button