custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

“ඇයි මටම මෙහෙම වෙන්නේ? කියලා, හිතන වෙලාවල් අනන්තයි..!”, මුහුණු පොත කළඹන කතන්දර වලට කාවින්ද්‍යාගෙන් උත්තර – (PHOTOS)

custom_html_banner1
Spread the love

“මතක තියාගන්න ඕනි, අපි ඒ අවස්ථාවන් වලට මුහුණ දෙන එකෙන්
අපිට අපේ ශක්තිය කොච්චරක්ද කියන එක !!”

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව ගැන පසුගිය දිනවල විවිධ කතන්දර අහන්න දකින්න ලැබුණා. කොහොම වුණත්, මේ කියන කතා ගැන ලොකුවට නොහිතන ඇගේ දියණිය “කාවින්ද්‍යා අධිකාරි”, සමාජ මාධ්‍ය තුළ නිතරම වගේ දකින්න ලැබෙන චරිතයක්….

පසුගිය දවසක ඇය ඇගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමට තමන්ගේ ඡායාරූපයක් සමඟ අපූරූ සටහනක් එකතු කරලා තිබුණා. මේ තියෙන්නේ ඒ සටහන…

අපි අපේ ජීවිතේ වෙන සමහර දේවල් ගැන හිතලා “ඇයි මටම මෙහෙම වෙන්නේ?” කියලා, හිතන වෙලාවල් අනන්තයි… හැබැයි අපි හැමවෙලාවෙම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි, අපි ඒ අවස්ථාවන් වලට මුහුණ දෙන එකෙන් අපිට අපේ ශක්තිය කොච්චරක්ද කියන එක වගේම, ඒ සෑම මොහොතකින්ම ජීවිතේට එකතුකරගන්න අත්දැකීමක් ලැබෙන එක. ඒ සෑම දෙයක්ම සිද්ද වෙන්නෙ මොකක් හරි හේතුවකට වගේම, හැමදේම හොඳකට වෙන්නේ කියන එක ගැන අපි සෑම විටම මතක තියා ගත යුතුය!!
-කවී-

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button