ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

සුරූපී නිලි උදයන්ති කුලතුංග අකිල සමගින් විවහා වෙයි

උදයන්ති කුලතුංග කියලා කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්.ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක්.නිරුපිකාවක් වන ඇය මහින්දාගමනය, සුබා තෙරණියෝ, සිංහාවලෝකනය වැනි චිත්‍රපට බොහොමයකට හා ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

කාලයක් තනිව සිටි ඇය ගැන සුබ ආරංචියක් තමා මේ කියන්න හදන්නේ තමයි ඇය අකිල නම් කෙනෙකු හා විවාහ දිවියට පත්ව තිබෙනවා. ඔවුන්ගේ විවාහ මංගල‍යට තවත් බොහෝ කලා තරු රැසක්ද සහභාගී වෙලා තියෙනවා. ඔවුන්ගේ එම විශේෂ දවසේ පින්තූර කිහිපයක් ඔබට පහතින් අපි අරගෙන ආවා,ඉතින් අපි ඇගේ සුන්දරම දිවියට එළබෙන ඇයට අපේ හදපිරි සුබ පැතුම් එකතු කරනවා,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button