ගොසිප් පුවත්තරු හුට පට

රටම කළඹමින් කාලයක් හැංගිලා හිටිය ‘සංගීතේ’ මල් කඩේ මිස් එලියට

සංගීතේ කියන්නේ අපේ රටේ විශාල පිරිසක් ටෙලිවිෂනයෙන් මෙන්ම යූටියුබ් හරහාද නරඹන ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. සංගීතේ ටෙලිනාට්‍යය විවිධ සම්මාන උළෙලවල්හීදී විවිධ සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා. එම ටෙලිනාට්‍යය කැපී පෙනෙන්නේ එහි රංගනයෙන් දායක වන නලු නිලියන් නිලියන්ගේ දක්ෂතාවය නිසා වීමත් විශේෂත්වයක්.

ඉතින් සංගීතේ ටෙලිනාට්‍යයේ ජනප්‍රිය වුණු චරිතයක් තමයි මල් කඩේ මිස් කියල කියන්නේ. මල් කඩේ මිස්ගේ චරිතයට පණපොවන්නේ අවිෂ්කා උමයන්ගනී. ඇය 1997 වසරේ උපන් සුරූපී තරුණියකි. දෙරණ අවුරුදු කුමරිය ඔස්සේ කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය පසුව සංගීතේ ටෙලිනාට්‍යය මෙන්ම වෙළඳ දැන්වීම් වලද පෙනී සිටියා. ටික කාලයක් සංගීතේ ටෙලිනාට්‍යයෙන් මෙන්ම පුංචි තිරයෙනුත් ඈත් වී සිට අවිෂ්කා මේ වන විට යලිත් කල එලි බැස තිබෙනවා.

ඒ ළඟදීම නිකුත් වීමට නියමිත නවතම වීඩියෝපටයක රංගනයෙන් දායක වීමත් සමගයි. එහි තිරගත කිරීම් අතරතුර අවිශ්කා ඇගේ නවතම ජායාරූප පෙළක් අන්තර්ජාලයට එක් කර තිබුණා. මේ ඒ ජායාරූප පෙළයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button