දේශපාලන පුවත්දේශීය පුවත්

රටටම සෞභාග්‍යය උදා කරමින් ජනපති ගෝඨා සෝවාන් වෙයි

තමා පහනට තෙල් නම් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෲ ලෙසට හඳුන්වා ගන්නා ආධ්‍යාත්මකවේදී, ශ්‍රාස්ත්‍රපති, ධර්මාචාර්ය පොදුජන පෙරමුණු අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ග්‍රේශන් කෙරමිණියගේ මහතා ඊයේ දිනයේදී එක්තරා යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රටම කළඹන ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

තමන් ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ පුනරුප්පත්තියක් බවත්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් ඵල ලාභියෙක් බවටත් ඔහු එහිදී සඳහන් කර සිටිනවා. එසේම ශ්‍රී ලංකාවේ මීලඟ ජනාධිපති ධූරය සඳහා නිසැක වශයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා පත් වන බව ඔහු අනාවැකි පල කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button