custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

චන්න පෙරේරා ගයත්‍රීගෙන් වෙන්වීමෙන් පසු කියපු අපූරු කතාව

custom_html_banner1
Spread the love

රංගනයෙන් නොනැවතී අධ්‍යකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් මෙන්ම තිර රචකයෙකු ලෙසත් ක්ෂේත්‍රයේ නමක් දැරූ මේ රංගන ශිල්පියාගේ දක්ෂතාවය ගැනනම් අමුතුවෙන් කියන්නට උවමනා නැහැ. ඉතින් ඒ වගේම පුංචි තිරයේ අවිහිංසක ආදරවන්තයා විදිහට ආකර්ශනීය රංගනයෙන් සුවහසක් හදවත් තුල කිරුළු පැළදි ආදරණීය රංගන ශිල්පියෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ.

ඉතින් ඔහුගේ රංගාභිෂේකයට මේ වන විට දශක තුනක් සම්පුර්ණ වෙලා හමාරයි. ඉතින් ඒ වගේම මේ අති දක්ෂ කලා කරුවාගේ අධ්‍යක්ෂක ජීවිතයට පසුගිය දා විසිවසරක් සම්පුර්ණ වුණා. ඉතින් කොතරම් වයසට ගියත් පෙනුමෙන් වයසට නොයන ඔහු රිදී තිරයේ තාමත් රඟපාන්නේ ආදරණීය පෙම්වතාගේ චරිතය. තනිකඩයෙකු සතු නිදහස ඔහුගේ මුහුණ පුරා පේන්න තියෙනවා. ඉතින් ඔහු ඔහුගේ යටගිය අතීතය ගැන සිහිපත් කළේ මෙලෙසින්.

ඔහු ජීවිතේ කඩා වැටුණු කාලයක් තිබුණා. ඒ ගැන ඔහුට සරල උත්තරයක් වගේම සංකීර්ණ පිළිතුරක්ද දිය හැකි බව කිව්වා. එය මේ වෙද්දි හැමෝම දන්නා කරණාවක්ලු. ඒකට මූළික හේතුව ගයත්‍රිවත් ඔහුවත් නෙවෙයිලු. එයට හේතුව ඒ දෙන්නා තුළ තිබ්බ යම් යම් නොගැළපීම් එක්ක ඇතිවුණ මානුසීය ප්‍රශ්ණලු.

ඒ දේවල් නිසා විවාහය දෙදරලා ගියාම ඒ දේවල් ඔහුට දරාගන්න බැරි වුණාලු. ඔහු බෞද්ධ දර්ශනය පැත්තෙන් ආගමික පැත්තට සෑහෙන්න නැඹුරු වුණාලු. ලෝකයේ තියෙන හැම ආගමක් ගැනම වගේ ඔහු ඉගෙන ගෙන තියෙනවාලු. ඒ හැම ආගමකම අවසානය එකක් බවත් යතාර්ථය තේරුම් ගැනීම හරහා අපි හොයන ජීවිතය සහ තමන් කවුද කියන එක චන්න පෙරේරා ආත්ම ගවේශණයේ යෙදුනලු.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button