custom_html_banner1
දේශීය පුවත්

දළදා මාළිගාවට බෝම්බ ගැසූ කරුණා අම්මාන්ට එරෙහි පෙත්සමක් නිෂ්ප්‍රභා කෙරේ

custom_html_banner1
Spread the love

හමුදා සෙබලුන් ඝාතනය සම්බන්ධයෙන් ඉකුත් මහමැතිවරණ සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් කරන්නැයි ගොනුකර තිබූ පෙත්සමක් අද නිෂ්ප්‍රභා කරනු ලැබුවා.

ඒ එය ඉදිරිපත් කළ කඩුවෙල නාගරික මන්ත්‍රීවරයෙකු වන බෝසෙත් කලෙහිපතිරණ විසින් එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුවයි.

ඉකුත් මහමැතිවරණ සමයේදී කරුණා අම්මාන් විසින් තමා කොටි සංවිධානයේ සිටියදී එක් රැයකදී හමුදා භටයින් සිය ගණනක් මරා දමා කටයුතු කර ඇති බවට ප්‍රකාශයක් සිදුකළ බවට පවසමිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button