custom_html_banner1
දේශීය පුවත්

මාධ්‍යවේදීන්ටත් කොරෝනා එන්නත

custom_html_banner1
Spread the love

මාධ්‍යවේදීන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමුව ඇති බව රජයේ ප්‍රව‍ෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවාසයි.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සාකච්ඡා කර ඇති බවද පසුගිය 8 වනදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කරන ලදි.

ඒ අනුව ඊළඟ එන්නත් තොගය මෙරටට ලැබීමෙන් පසු මෙම එන්නත මාධ්‍යවේදීන්ට ලබාදීමට සැලසුම් කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පවසයි.

එසේම ගුරුවරුන්ටද මෙම එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇති බවද බෝ නොවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button