ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

තනිකඩව ඉන්න ජනප්‍රිය නිලි ආශා එදිරිසිංහ ආයෙමත් සුන්දර මනාලියක් වෙයි

ලස්සන සිනහව වගේම ඇය සතු හිනැහෙන ඇස් දෙක ඇයගේ සුන්දරත්වයට තවත් ආලෝකයක් වනවා. ඉතින් මේ බොහෝ රසික පිරිසක් ආදරය කරන අපේ කළා ශිල්පිනිය වෙන කවුරුත්ම නෙමෙයි. ඇය තමයි ආශා එදිරිසිංහ. ඉතින් මේ ආදරණිය සුන්දර රංගන ශිල්පිනිය ගැන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

කොහොම නමුත් ආශා එදිරිසිංහ කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ආශා එදිරිසිංහ තවත් විදිහකට හදුන්වනවානම් ඇය තමයි පුංචි තිරයේ අහිංසකාවිය. කාලයක් පුරාවටම ඇය ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයේ සම්මානනීය තාරකාවක් බවට පත්වෙලා හිටියා.

ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම කාගේත් ආදරයට ගෞරවයට වගේම කතා බහට ලක් වන අපේ ආදරණීය රංගන ශිල්පිනිය පහුගිය දවසක අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එම අවස්ථාවේදී දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක්ද වන ආශා එදිරිසිංහව මේ තරම් අපූරුවට ලස්සනට පෙනෙන පරිදි කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වන කාංචන බණ්ඩාර ඡායාරූප ශිල්පියා විසින්.

ඉතින් ඒ වගේම ඇයව මේ තරම් ලස්සනට හැඩ වැඩ ගැන්වීම් සිදු කරලා තිබුනේ අපේ රටේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් වන ගයත්‍රි කව්ෂල්‍යා වීරරත්න රූපලාවන්‍ය ශිල්පිනිය විසින්. ඉතින් මේ හැමෝගේම දායකත්වයෙන් ආශා එදිරිසිංහ අපේ කළා ශිල්පිනියට හරි අපූරු ලස්සන වෙඩින් ෆොටෝ ශූට් එකක් කරන්න හැකියාව ලැබිලා තියනවා. ඉතින් මේ ආශා එදිරිසිංහ අපේ ආදරණීය කළා ශිල්පිනියගේ අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button