විශේෂාංග

The Voice විනිසුරු මඩුල්ලට සුපිරි ගායිකා Ariana එක්වෙයි

ඇමෙරිකාවේ විකාශය වන ‘The Voice’ ජාත්‍යන්තර ගායන රියැලිටි තරඟාවලියේ 21 වන අදියර සඳහා සුපිරි ගායිකා Ariana Grande එක් වීමට නියමිතයි. ඒ විනිසුරුවරියක් එහෙමත් නැතිනම් කෝච් කෙනෙක් විදිහටයි.  Nick jonas වෙනුවට 21 වන අදියරේ සිට ඇය මෙලෙස එක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button