custom_html_banner1
ගොසිප් පුවත්

ටට්යානාගේ හිටපු සුළු පියා සිදුකළා යැයි කියන නොහොබිනා ක්‍රියාව රෝහිත රාජපක්ෂ හෙළා දකියි

custom_html_banner1
Spread the love

තරු පන්තියේ හෝටලයකදී නොහොබිනා ලෙස කාන්තාවන්ව රහසේ ඡායාරූප ගතකළ පුද්ගලයකු සම්බන්ධයෙන් Colombo Telegraph පුවත්පත අනාවරණයක් කර තිබෙනවා.

එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ලෙස එම පුවත්පත සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් වන ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා විවාහ වී සිටින ටට්යානා මහත්මියගේ හිටපු සුළු පියා වේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පළවූ පුවතකට ප්‍රතිචාර දක්වමින් රෝහිත රාජපක්ෂ මහතා කියා සිටින්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ මෙම සිද්ධිය තරයේ හෙළාදකින බවත් ගැහැණු, පිරිමි බේදයකින් තොරව සිදුවන ලිංගික හිංසනයන්ට ඔවුන් දෙදෙනාම විරුද්ධ වන බවයි.

එමෙන්ම අදාළ පුද්ගලයා සිය බිරිඳගේ සුළු පියා වන අතර ඇයගේ මව මේ වන විට ඔහුගෙන් වෙන්ව ඇති හෙයින් ඔහු සමඟ නොමැති බවයි.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button